header image

Posted by: Prasandi Devini Hemapala | February 19, 2010 | No Comment |

මිනිසා හා අන්තර්ජාලය

 

දුර නොපෙනෙනා දුර ඈතට

විද්‍යුත් සම්ප්‍රේෂණ ජාලයක් තරම්

වටිනා තවත්  සම්පතක් ති‍ෙබ්ද?

ගොළු මුහුදින් එහාත්

ගොළු මුහුදින් මෙහාත්

මිනිසාට උපකාරී වන්නේ

අන්තර්ජාලයයි …….

මිනිසා ඔපවත් හා වර්ණවත් කරන්නේ

මෙයද?

සැබවින්ම මෙයයි …….

සියළු මිනිස් ජීවියාට

වඩාත් ප්‍රයෝජනවත් වන්නා වූ

අන්තර්ජාලය,

මිනිසාගෙන් අන්තර්ජාලයට ද

අන්තර්ජාලයෙන් මිනිසාට ද

වඩා උපකාරී වන්නේ

මේ අතර පැවතින්නා වූ බැදීමයි…….

 

 

 

under: Uncategorized

Categories